Microsoft යනුMs office කට්ටලයට අදාල Application Software එකකි.මෙහි ඇති Functions භාවිතයෙන් ලිපි සැකසීම සිදු කරයි.


Microsoft Word ආරම්භ කිරීම

Start >>>> All Programs >>>> Microsoft Office >>>> Microsoft Office Word 2016

01. මුලින්ම අපි මුහුණත හදුනාගනීමු. 





02. Home ‌Tab හදුනා ගනිමු.


Home Tab Click කිරීමෙන් පහත දැක්වෙන Tools  අපගේ පහසුව තකා ලබා ගැනීමට පුළුවන.




03.Font මෙනුව හදුනාගනිමු.






Text එක නිරූපනය වන අයුරු වෙනස් කිරීමට Font Group ඒක යොදා ගනී

04. Paragraph ‌මෙනුව හදුනාගනිමු.


  • ජේද භාවිතයේදි ඒ්වා නිසි ලෙස සැකසීමට Paragraph Group එක භාවිතා කරනු ලබයි.
  • ජේද අතර පරතරය සැකසීමට හා ජේද පිහිටීම වෙනස් කිරීමට Tab Space හෝ Enter Keyභාවිතා නොකිරීමට කටයුතු කරන්න
  • ඒ් සදහා මෙහි ඇති Indent , Align, Line Spacing වැනි Tools භාවිතා කිරීමට හැකිය.


Creating a New Blank Document



Start >>>> All Apps >>>> Microsoft Office >>>> Microsoft Office Word 2016 >>>> Blank Document (  Windows 11)

Start >>>> All Programs >>>> Microsoft Office >>>> Microsoft Office Word 2016 >>>> Blank Documents ( Windows 10)

 


එසේත් නොමැතිනම්
Windows 2016 >>>>Open >>>> File >>>>> New >>>>Blank Document



Saving Document

File >>>> Save >>>> Document or Folder >>>> File Name ( Amila) >>>> Save




මුලින්ම අපි file ගොස්  Save Button Click කිරීමෙන් පසු ලැබෙන Box එකේ අපිට ලිපිය  Save කිරීමට අවශය තැන තෝරා ගත යුතු වන අතර එම තෝරා ගත් තැනට ගොස් අපට ලිපිය Save කිරිමට අවශ්‍ය නම ලබා දී Save Button එක Click කර යුතු වේ.

Insert Tab




අලුත් පිටුවක් , වගු , ප්‍රස්ථාර ,පින්තූර , හැඩතල  ආදිය ලිිිිිපියට ඇතුලත් කර ගැනීමට මෙහි ඇති Tools භාවිතා කරයි.

Insert Table ( වගුවක් පිළියල කරගන්නා ආකාරය.)

Insert >>>> Insert Table >>>> Columns >>>>Rows>>>> Ok

මුලින්ම Insert Tab එකට ගොස් Insert  Table Click කර ලැබෙන box එකේ අපට වගුවට අවශ්‍ය තීරු සහ පේළි ලබා දී Ok Click කර යුතුවේ. 

මෙලෙස වගුවක් නිර්මාණය කිරීමෙන් පසුව පෙර තිබු Tab වලට අමතරව  Table Tools නමින්  අළුත් Tab එකක් ඇතුලත් වේ. මේවා Contextual Tab වේ. වගුවේ සියුලු වෙනස්කම් සහ අළුතෙන් ඇතුලත් කිරීමට මෙම Table Tools වලින් කිරීමට හැකි වේ.

  • වගුවක තීරු සහ පේලිවල පාට වෙනස් කිරීමට හා පේලි හා තීරු වල ප්‍රමාණය වෙනස් කිරීම  සදහා 01 වන පීංතූරයේ ඇති Table Design එක භාවිතා කරනු ලබයි
  •  
  • වගුවක තීරු හා පේළි මැකීම හා පේලි  හා තීරු කිහිපයක් ඒ්කාබද්ධ කිරීම හා පේලි කක් දෙකක් කිරිම සදහා 02 වන පීංතූරයේ ඇති Layout Tab එක  භාවිතා කරනු ලබයි.

Insert Picture (පිංතූරයක් ඇතුලත් කර ගන්නා ආකාරය)

Insert >>>> Insert Pictures >>>>  Ok




මුලින්ම Insert Tab එකට ගොස් Insert  Picture Click  කර ලැබෙන box එකේ අපට  අවශ්‍ය Image එක Click කර Insert කර ගත හැකිය.. 

මෙලෙස Image එකක් ඇතුලත් කිරීමෙන් පසුව පෙර තිබු Tab වලට  අමතරව Picture Tools නමින්  අළුත් Tab එකක් ඇතුලත් වේ. මේවා Contextual Tab වේ. Image එකේ  සියළු වෙනස්කම් සහ පාට වෙනස් කිරීමට මෙම Picture Tools වලින් කිරීමට හැකි වේ

තවද මෙම පිංතූරය අපට අකුරු වලින් පිටුපසින් ද ඉදිරියෙන්ද යන්න මෙම  Picture Tools  වල ඇති Text Wrapping  වලින් අදාල තේරිම සිදු කිිිිරීමෙන් කර ගත හැකිය.

.

Insert Shape

Insert >>>> Insert Shape >>>>  Ok


මෙලෙස Shape එකක් ඇතුලත් කිරීමෙන් පසුව පෙර තිබු Tab වලට අමතරව Drawing Tools නමින්  අළුත් Tab එකක් ඇතුලත් වේ.  Drawing Tool  යටතේ Shape Format ලෙස Tab  එකක් දිස් වේ. මේවා  Contextual Tab වේ. Shape එකේ  සියළු වෙනස්කම් සහ පාට වෙනස් කිරීමට මෙම Shape Tools වලින් කිරීමට හැකි වේ


Insert Page Number


Insert >>>> Page Number  >>>> Top/Bottom >>>> Ok

අප මුලින්ම Insert Tab ඒකට ගොස් Tab  එකේ ඇති Page Number එක Click කර ලැබෙන Box එකේ අපට Page Number එක කෙසේ උවමනාද යන්න තෝරා Click  කර ගත යුතුය





Page Layout Tab

පිටුවක මූලික සැලැසිම සෑදිමට අවශ්‍ය Tools  මෙහි ඇතුලත් වේ.



පිටුවක් තුල ලිවිය හැකි සීමාව සැකසීමට Margin භාවිතා කරනු ලබයි. ඒ් සදහා Page Layout යටතේ සපයා ඇති Margin වලට අමතරව Custom Margin භාවිතා කර සීමාවන් සැකසීමට පුළුවන.

Page Layout >>>> Margin >>>> Select Normal / Narrow >>>> Click


පිටුවක්  තුල ලීවීමට පෙර අපහට අවශ්‍ය වන පිටූවේ ප්‍රමාණය තෝරා ගැනීම අවශ්‍ය වේ. ඒම පිටුව කුඩා හා විශාල ලෙස තෝරා ගැනීීී හැකි වේ.මටට

Page Layout >>>> Page >>>> Select Letter / A4 >>>> Click




ලිපියක් නිර්මාණය කිරිමේදි  පිටුභාවිතා කරන ආනතිය සිරස් ද තිරස්ද යන්නත් පිටුවේ ප්‍රමාණයත් සකසා ගැනිම අනිවාර්ය වේ . 

Page Layout >>>> Orientation >>>> Select Portrait / Landscape  >>>> Click


පිටුවක් කොටස් දෙකකට හෝ වැඩි ගණනකට බෙදා දැක්වීමට Columns භාවිතා කරයි. පිටුවේ කොටසක් පමණක් මෙලෙස බෙදීමට අවශ්‍ය නම් අදාල කොටස Select කිරීමෙන් ලබා ගත හැකිය.

Page Layout >>>>Columns >>>> Select One / Two  >>>> Click




Print a Document

ලිපියක් Print කිරීමට පෙර මුද්‍රණය වන කොටස නිරීක්ෂනය කිරීම වඩාත් සුදුසු වේ.

Word >>>> File >>>> Print >>>> Print .....

මුලින්ම අප Word Document ඒකට ගොස් File Click කර  ලැබෙන  මෙනුවේ Print Click කර ලැබෙන Box එකෙන් Printer තෝරා ගහ යුතුය. ඉන් පසු අපේ ලිපිය කොපි එකක්ද දෙකක්ද යන්න තෝරා ගත යුතුය. ඉන් පසු කඩදාසිය කුමක්ද යන්න තෝරා ගත යුතුය . ඒම සියළුම දේ තෝරා ගත් පසු අප Print Click කර යුතුය.

Uploading: 50426 of 50426 bytes uploaded.








Word වල Text එකක් select කර ගැනීමේ ක්‍රමවේදයන්.



තෝරා ගැනීම

ක්‍රමවේදය

එක් වචනයක්

අදාලවචනය මත දෙවතාවක් Click කරන්න.

වචන කිහිපයක් හෝ පේලි කිහිපයක්

අදාල ප්‍රදේශය මත Mouse ඒක Click කර ඇදගෙන යාමෙන් හෝ Shift Button එක Click  කරගෙන Arrow Keys භාවිතයෙන්.

ජේදයක්

ජේදය මත තුනවතාවක් Click කරන්න

සම්පුර්ණ ලිපිය

Ctrl + A හෝ Home Tab >>Editing Group >> Select >> Select All


Cursor එක චලනය කීරිමේ ක්‍රමවේදයන්


මීලග වචනයේ මුලට

Ctrl + Right Arrow

පෙර වචනයේ මුලට

Ctrl + Left Arrow

ජේදයේ මුලට

Ctrl + Up Arrow

මීළග ජේදයේ මුලට

Ctrl + Down Arrow

පේළියේ මුලට

Home

පේළියේ අවසානයට

End

ලිපියේ ආරම්භයට

Ctrl + Home

ලිපියේ අවසානයට

Ctrl + End


කෙටි ක්‍රම - Shortcut

File එකක් Open කිරීම

Ctrl + O

අළුත් File ගැනීම

Ctrl + N

File එකක් Close කිරීම

Ctrl + W

Save As

F12

Save

Ctrl + S

Print Preview

Ctrl + F2

Grammar

F7

Help

F1

Search

Ctrl + F

Cut

Ctrl + X

Copy

Ctrl + C

Paste

Ctrl + V

Undo

Ctrl + Z

Redo

Ctrl + Y