Microsoft යනුMs office කට්ටලයට අදාල Application Software එකකි.මෙහි ඇති Functions භාවිතයෙන් ලිපි සැකසීම සිදු කරයි.
Microsoft Word ආරම්භ කිරීම
Start >>>> All Programs >>>> Microsoft Office >>>> Microsoft Office Word 2016
01. මුලින්ම අපි මුහුණත හදුනාගනීමු.

02. Home Tab හදුනා ගනිමු.
03.Font මෙනුව හදුනාගනිමු.

04. Paragraph මෙනුව හදුනාගනිමු.

Creating a New Blank Document
Start >>>> All Apps >>>> Microsoft Office >>>> Microsoft Office Word 2016 >>>> Blank Document ( Windows 11)


Saving Document
Insert Tab
Insert Table ( වගුවක් පිළියල කරගන්නා ආකාරය.)
- වගුවක
තීරු සහ පේලිවල පාට වෙනස් කිරීමට හා පේලි හා තීරු වල ප්‍රමාණය වෙනස් කිරීම සදහා 01 වන පීංතූරයේ ඇති Table Design එක භාවිතා කරනු ලබයි
- වගුවක
තීරු හා පේළි මැකීම හා පේලි
හා
තීරු කිහිපයක් ඒ්කාබද්ධ කිරීම හා පේලි එකක් දෙකක් කිරිම සදහා 02 වන පීංතූරයේ ඇති Layout Tab එක භාවිතා කරනු ලබයි.
Insert Picture (පිංතූරයක් ඇතුලත් කර ගන්නා ආකාරය)
Insert Shape
Insert Page Number
Page Layout Tab
පිටුවක් කොටස් දෙකකට හෝ වැඩි ගණනකට බෙදා දැක්වීමට Columns භාවිතා කරයි. පිටුවේ කොටසක් පමණක් මෙලෙස බෙදීමට අවශ්‍ය නම් අදාල කොටස Select කිරීමෙන් ලබා ගත හැකිය.
Print a Document
තෝරා ගැනීම |
ක්‍රමවේදය |
එක් වචනයක් |
අදාලවචනය මත දෙවතාවක්
Click කරන්න. |
වචන කිහිපයක් හෝ පේලි
කිහිපයක් |
අදාල ප්‍රදේශය මත Mouse ඒක Click කර ඇදගෙන යාමෙන් හෝ Shift Button එක Click කරගෙන Arrow Keys භාවිතයෙන්. |
ජේදයක් |
ජේදය මත තුනවතාවක් Click කරන්න |
සම්පුර්ණ ලිපිය |
Ctrl + A හෝ Home Tab >>Editing Group >> Select
>> Select All |
Cursor එක චලනය කීරිමේ ක්‍රමවේදයන්
මීලග වචනයේ මුලට |
Ctrl + Right Arrow |
පෙර වචනයේ මුලට |
Ctrl + Left Arrow |
ජේදයේ මුලට |
Ctrl + Up Arrow |
මීළග ජේදයේ මුලට |
Ctrl + Down Arrow |
පේළියේ මුලට |
Home |
පේළියේ අවසානයට |
End |
ලිපියේ ආරම්භයට |
Ctrl + Home |
ලිපියේ අවසානයට |
Ctrl + End |
කෙටි ක්‍රම - Shortcut
File එකක් Open කිරීම |
Ctrl + O |
අළුත් File
ගැනීම |
Ctrl + N |
File එකක් Close කිරීම |
Ctrl + W |
Save As |
F12 |
Save |
Ctrl + S |
Print Preview |
Ctrl + F2 |
Grammar |
F7 |
Help |
F1 |
Search |
Ctrl + F |
Cut |
Ctrl + X |
Copy |
Ctrl + C |
Paste |
Ctrl + V |
Undo |
Ctrl + Z |
Redo |
Ctrl + Y |
3 Comments
Good job
ReplyDeleteThanks aiye
DeleteThis comment has been removed by the author.
Delete